කොළඹ ඉඳිකරන හෝටලයක ගින්නක් පුවත් Published: October 31, 2023 FacebookTwitterPinterestWhatsApp කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඉදිකරමින් පවතින ITC Colombo One Hotel නමැති ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යොදා ගෙන ඇති බව ද වාර්තා වේ. FacebookTwitterPinterestWhatsApp Related articles ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම පුවත් September 22, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 21, 2026 ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්රදේශ රැසක පහත්බිම් යටවේ පුවත් September 20, 2026 බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක් පුවත් September 20, 2026