27.4 C
Galle

ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ තරඟ මෙන්න

Published:

2023 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව පිළිමලුන් පිටුදැකීමේ තරඟ වටයේ පළමු තරඟය නොවැම්බර් 15 වැනි දා ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙයි. දෛවැනි තරඟය කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී 16 වැනි දා පැවැත්වෙන අතර එය දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟයකි.

Related articles

spot_img
error: Content is protected !!