27 C
Galle

“කල්‍යාණී රන් පිවිසුම” වසා දමයි

Published:

කල්‍යාණී රන් පිවිසුම‍ ලෙස නම්කර ඇති නව කැලණි පාලමතාවකාලිකව වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් මෙසේ වසා දැමීමට සිදුව ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

හෙට (දෙසැම්බර් 01) සිට 04 වැනි දා දක්වා, දෙසැම්බර් 08 සිට 11 වැනි දා දක්වා, දෙසැම්බර් 15 සිට 18 වැනි දා දක්වා මෙලෙස පාලම වසා දමනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!