27.8 C
Galle

චීනයෙන් ආ, තවත් වසංගතයක් ලොව පුරා පැතිරෙයි ?

Published:

චීනයේ උතුරු ප්‍රදේශයේ දරුවන් අතර පැතියන “සුදු පෙනහළු රෝගය” නමැති නිව්මෝනියා තත්වය කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන්, චීනයේ සිට පැමිණෙන මගීන් අතරින්  30 දෙනකු මෙම නිව්මෝනියා රෝගයෙන් පෙළුනු බවට තහවරු වීම හේතුවෙන්  චීන සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!