28.1 C
Galle

අදත් තද වැසි

Published:

“මිජවුම්” සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතිය ද, එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල උදේ කාලයේ විටින් විට වැසි ඇතිවිය හැකි අතර සවස 2.00න් පසු සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි අතිවන බව කාලගුණ විද්‍යාඥයෝ පුරෝකථනය කරති.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

spot_img
error: Content is protected !!