“Master Blaster” ලොකු තනතුරකට පුවත් Published: December 7, 2023 FacebookTwitterPinterestWhatsApp හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත්කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම තනතුර වෙනුවෙන් සනත් ජයසූරියට රුපියල් ලක්ෂ 50ට වැඩි වැටුපක් හිමිවන බව ද දැනගන්නට ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 18, 2026 පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්රහාරයක් පුවත් September 18, 2026 ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි පුවත් September 18, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 17, 2026