30.5 C
Galle

පුතා රැගෙන ආ දැරියට, තාත්තා අතවර කරලා

Published:

පුතා විසින් රැගෙන ආ බාල වයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක් කළා යැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අතවරයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි බාල වයස්කාර දැරියකි. ඇය තම 18 හැවිරිදි පෙම්වතා සමඟ පැමිණි ඔහුගේ පියා ජීවත්වන නිවස ආසන්න‍යේ නිවසක ජීවත් වී ඇත්තේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහ වීමේ අපේක්ෂාවෙනි.

එම තරුණයාගේ මව ගැබිණියක බැවින් ඇය සමඟ තරුණයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිය අතරතුර ඔහුගේ පියා විසින් දැරියට අතවර කර ඇතැයි ද‍ අනාවරණය වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!