30.5 C
Galle

දෙහිවල ජිරාෆ්, මියගිය හේතුව මෙන්න

Published:

පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනය කළ ජිරාෆ් සත්වයකු සිහි නොළබාම මියගොස් ඇතැයිි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයස අවුරුදු 25ක් වූ ගැහැනු ජිරාෆ් සත්වයෙකි. මෙම සත්වයා ඊයේ (07) සවස නිර්වින්දනය කර තිබිණි. නමුත් නැවත සිහිය නොලැබුණු අතර එම සතා මියගොස් ඇතැයි පශු වෛද්‍යවරු තහවරු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!