29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 9,015ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 776න් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,850ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 172
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 74
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 58

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිචඩ් පිරීස් සමාගම මිලියන 2.1
  • යූ.බී.ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.9
  • ‍ටෝකියෝ සිමෙන්ති සමාගම (X) කොටස් මිලියන 1.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%
  • හුන්නස් ෆෝල්ස් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 1.1ක් රුපියල් 20.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 291
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 113ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 49ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 44
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 19
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 43
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!