26.7 C
Galle

“ලාංකික බිරිඳ පහරදෙනවා” යැයි, විදෙස් සැමියා පොලිසියේ පිහිට පතයි

Published:

ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහ වී නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සයිප්‍රස් ජාතික 59 හැවිරිදි පුද්ගලයකු, බිරිඳ තමන්ට පහරදෙන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඔහුගේ බිරිඳ 38 හැවිරිදි කාන්තාවක බවත් ඇය තමන්ට නිතර නිතර පහරදෙමින් හිරිහැර කරන බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ සයිප්‍රස් හි ‍ගෘහ සේවය සඳහා පැමිණ සිටි කාන්තාව එහි දී දැන හඳුනාගෙන පසුව විවාහ වී මේ දිනවල ශ්‍රී ලංකාවේ පදිංචිවී සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!