27 C
Galle

“ඔක්කොම යාලුවෝ” දේශපාලනය, ජනතාව සහ අවබෝධය

Published:

ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන්නේ ඉතා සුළු පිරිසක් විසිනි. ජනතාව හැමදාමත් අඩු වැඩි වශයෙන් එවැනි පුද්ගලයන් විසින් මෙහෙයවන දේශපාලන පොරපිටියේ අතරමං වෙති.

මේ ශ්‍රී ලංකා දේශපාලනයේ දිශානතිය තීරණය කරන ගාමක බලවේග මෙහෙවන පුද්ගලයන් එකට හමු වූ මොහොතකි.‍

කොළඹ හිල්ටන් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ව්‍යාපාරිකයකු මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එකට හමුවූ අවස්ථාවකි.

පසුගිය ජනාධිපතිවරණයේ දී කැලණියේ සුප්‍රසිද්ධ නාගයා කතාව දිල්තගේ දෙරණ රූපවාහිනියේ දේශපාලන ප්‍රචාරයක් බව ජනතාව දැන් තේරුම්ගෙන තිබේ. නමුත් එදා බොහෝ දෙනෙක් එම පුවත විශ්වාස කළහ.

අද ඔහු හිටපු ජනාධිපති මහින්දගේ අතින් අල්ලාගෙන, ජනාධිපති රනිල් දෙස බලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!