26.7 C
Galle

ජනාධිපති කාර්යාලය ඇතුළු ආයතන 07ක් බදු බිලියන 58කට පොලු තියලා

Published:

රටේ ජනතාව වෙත පැනවෙන බදු වැඩිකරමින් සිටින රජය බදු ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය, පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන මෙලෙස බදු ගෙවීම පැහැර හැර ඇත.

රේගුවට අයවිය යුතු ‍බදු මෙසේ පැහැර හරිමින් එම අමාත්‍යාංශ සහ ආයතන විසින් දැනුම් දී ඇත්තේ රජයේ බදු ගෙවීමට මුදල් නොමැති බවයි. එලෙස පැහැර හැර ඇති බදු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 58ක මුදලකි.

Related articles

spot_img
error: Content is protected !!