25.4 C
Galle

පාසල් 29ක් දින නියමයක් නැතිව වසා දමයි

Published:

මහ වැසි සහ ගංවතුර හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නිනයමක් නොමැතිව වසා දමා තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 07ක් වතුරින් යටවීම හේතුවෙන් වසා දමා ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ පාස් 02ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ ව්වනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09ක් ලෙස පාසල් 22ක් අවතැන් කඳවුරු ලෙස භාවිතා කිරීමට සිදුව ඇති බැවින් ඒවා ද දින නියමයක් නොමැතිව වසා දමා ඇත.

Related articles

spot_img
error: Content is protected !!