27 C
Galle

ටිකිරි මැණිකේ, මඟ වරද්දා ගනී

Published:

ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ආසන්න සිංගමලේ ප්‍රදේශයේ දී අද (21) උදෑසන පීලි පැනීම හෙතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර සිදු වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!