27.3 C
Galle

ඩයනා ගමගේ, පැවිදි වෙයි

Published:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙහෙණියක ලෙස රංගනයේ යෙදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට ඇය තෝරාගැනීම හේතුවෙන් ඊයේ හිස මුඩුකිරීමට ද ඇය තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!