27.3 C
Galle

අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු මරුට

Published:

පාතාල කල්ලි සාමාජිකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටියදී අද (25) අලුයම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ පාදුක්ක, තුන්තාන, වෙන්දේසිවත්ත ප්‍රදේශයේදිය.

පොලිසිය පවසන්නේ මියගිය එක් පුද්ගලයකු 2019 වර්ෂයේ බෝම්බයක් තමා සන්තකයේ තබා ගැනීම සහ මීට මාසයකට පමණ පෙර පුද්ගලයකුට යකඩ පොල්ලකින්  පහරදීම යන චෝදනා මත රිමාන්ඩ්කර සිට ඇප ලබා පැමිණි අයකු බවයි.

Related articles

spot_img
error: Content is protected !!