කළුතර බන්ධනාගාරයේ පහරදීමකින්, අයෙක් මරුට පුවත් Published: December 26, 2023 FacebookTwitterPinterestWhatsApp කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු අද (26) අලුයම පහරදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. පී.ජී.සුනිල් නමැති 46 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 18, 2026 පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්රහාරයක් පුවත් September 18, 2026 ඉන්දියා ගමනක් සහ ආගමික උත්සවයක් පෙන්වා නාමල් ඇප ඉල්ලයි පුවත් September 18, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 17, 2026