28 C
Galle

නත්තලට පැමිණි විදේශිකයකු, මුහුදට බිලි

Published:

නත්තල සැමරීම සඳහා ශ්‍රී ලාංකාවට පැමිණි විදේශිකයකු ඊයේ (26) බෙන්තොට මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කසකස්තානයේ සිට පැමිණි 51 හැවිරිදි පුද්ගලයෙකි. 25 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු බෙන්තොට හෝටලයක නතර වී ඊයේ මුහුදේ දියනෑමට ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!