31.6 C
Galle

අධිවේගී මාර්ගය අවහිර වෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී බස් රථ 02ක් සහ බවුසරයක් ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනකුට අධික පිරිසක් තුවාලා ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන්න දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථවාහන ගමනා ගමනය ද දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු අතර දී අවහිර වී තිබිණි. මේ නිසා දිගු රථවාහන පෝළිම් ද ඇතිවිය.

Related articles

spot_img
error: Content is protected !!