31.6 C
Galle

තැපැල් කෝච්චිය අවලංගුයි

Published:

බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන අතර පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් අද (29) රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවන තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට නොහැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද රාත්‍රී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව සඳහන්.

Related articles

spot_img
error: Content is protected !!