27.5 C
Galle

වනිඳුට, මැතිව්ස් නැතිව බැරි වෙයි

Published:

සිම්බාබ්වේ කණ්ඩායමට එහෙරිව ජනවාරි මාසයේ දී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන තරඟාවලියේ නායකයා ලෙස පත්කර ඇති වනිඳු හසරංගට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යාවශ්‍ය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව විස්සයි – 20 සංචිතයට මැතිව්ස් කැඳවා ඇති ඇත.

ඇන්ජලෝ මැතිව්ස් 2021 වසරෙන් පසුව විස්සයි20 තරගයකට සහභාගි වී නැත.

ශ්‍රී ලංකා සංචිතය පහත සඳහන් පරිදි වෙයි.

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර

Related articles

spot_img
error: Content is protected !!