30.5 C
Galle

වැලිගම වෙඩි තැබීමකින්, පොලිස් සැරයන් මරුට

Published:

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවක කළ පොලිස් සැරයන්වරයෙකි.

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලයම වෙඩි තැබීම සිදුවී ඇති බවත් වෙඩි තැබීම සිදුකළ වෑන් රථය පසුපස වැලිගම පොලිසිය හඹා ගොස් වෙඩි තැබීමේ දී වෙඩි හුවමාරුවක් වූ බවත්, එහි දී පොලිස් නිලධාරීන්ට වෙඩි වැදී ඇතැයි ද පොලිසිය කියයි.

තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!