30.5 C
Galle

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මරුට

Published:

මොලේ උණ යෙවත් මෙනින්ජයිටිස් වැළඳීමෙන් මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවකු මියගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!