27.3 C
Galle

උද්දික වෙනුවට පාර්ලිමේන්තු යන්නේ කවුද ?

Published:

ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගෙන් හිස් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීධූරයට එස්.පී.මුතුකුමාරණ පත්වීමට නියමිතය.

කතානායකවරයා අමතා යැවූ ලිපියක් මගින් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්නගේ ධූරය හිස්ව ඇති බව 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව  පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර විසින් මැතිවරණ කොමිෂන් සභාවවට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!