නාගානන්ද නීති වෘත්තියෙන් නෙරපා දමයි පුවත් Published: February 29, 2024 FacebookTwitterPinterestWhatsApp මෙතෙක් නීතිඥයකු ලෙස කටයුතු කළ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කුට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නීතිඥයකු ලෙස පෙනී සිටීමට නීත්‍යානුකූළ අයිතියක් නැත. FacebookTwitterPinterestWhatsApp Related articles දුම්රිය වර්ජනය මැද සියලු කාර්යාල දුම්රිය ධාවනයට – වෘත්තීය සමිතිවලින් පරිපාලනයට චෝදනා පුවත් September 17, 2026 පිදුරු ගිනි තැබීම ගැන ලාල්කාන්තගේ ප්‍රකාශයට ගොවීන්ගෙන් විරෝධය පුවත් September 17, 2026 අරවින්ද ද සිල්වා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු පුවත් September 16, 2026 සන්ෂයින් හෝල්ඩිංස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 16, 2026