27.2 C
Galle

facebook ඇතුළ සමාජ මාධ්‍ය බිඳවැටීමක්

Published:

Meta සමාගම සතු Facebook, Messenger සහ Instagram මේ වනවිට බිඳවැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ. එම වෙබ් අඩවි සහ යෙදුම් බාවිතා කරන පුද්ගලයන්ට දෝෂ පණිවිඩ ලැබෙන අතර ඔවුන්ට තම ගිනුම් සඳහා අලුතෙන් ඇතුළුවන ලෙස දැනුම් දීමේ පණිවිඩ නිකුත් වෙයි.

මෙ ලෝකයේ රටවල් ගණනාවකින් ම වාර්තා වී ඇති අතර ඊට හේතුවක් මෙතෙක් සොයා ගෙන නැත. කෙසේ වෙතත් Facebook, Messenger සහ Instagram යථා තත්වයට පත්කිරීම සඳහා මෙටා සමාගම කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!