30.1 C
Galle

කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනයට අවසර දෙයි

Published:

ඒවාට දේශීයව සියයට 35 ක අවම අගයක් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව ද හිමිව තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉස්තරම්ම කළු බඩු අපනයනය කරන රටක් ලෙස ඉතා දීර්ඝ කාලයක සිට ප්‍රසිද්ධියක් උසුලයි. මේ නිසාම ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන් හා සම්බන්ධ ව්‍යාපාරිකයන් වෙනත් රටවලින් ගම්මිරිස්, කරාබුනැටි, පුවක් ඇතුළු කුළුබඩු ආනයනය කර ශ්‍රී ලංකා යන නාමය යටතේ ලොව වෙනත් රටවලට ප්‍රති අපනයනය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර තිබිණි. මෙලෙස වෙනත් රටවලින් ගෙන එන කුළු බඩු ශ්‍රී ලංකා නාමය යටතේ ප්‍රතිඅපනයනය කළ ද ඒවායේ ගුණාත්මක බව අඩුවීම හේතුවෙන් මෙරට කුළුබඩු වෙළෙඳ පොළට විශාල තර්ජනයක් එල්ල වී තිබිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත එම අවසරය ලබාදීමෙන් මෙරට කුළුබඩු කර්මාන්තය යළි කඩා වැටෙනු ඇති බව ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

Related articles

spot_img
error: Content is protected !!