30.1 C
Galle

අව්වට කරවෙන දවසක්. ප්‍රවේශම් වෙන්න

Published:

බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලත්, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් හෙට (11) දනයේ දැඩි උණුසුම් කාලගුණික තත්වයක් දක්නට ලැබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේ එම පළාත්වල උණුසුම් දර්ශකය “අවදානය ‍යොමුකළ යුතු” මට්‍ටමේ පවතින බවයි.

මෙවැනි තත්වයක් තුළ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය බවත්, අව් රශ්මියට සෘජුව නිරාවරණය නොවිය යුතු  සහ හැකිතාක් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම්ත අවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!