30.2 C
Galle

ඇල්පිටියේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට

Published:

ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ අද (11) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇත.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!