30.2 C
Galle

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

Published:

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැළක අද (11) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙළෙඳ සැළක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!