31.1 C
Galle

පාතාලයට තේරෙන භාෂාවක් ගැන පොලිස්පති කියයි

Published:

පාතාලයට තේරෙන භාෂාාවෙන් පිළිතුරු දෙන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

දකුණේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල සිදු වූ පාතාල වෙඩි තැබීම්විලින් පුද්ගලයන් කිහිප දෙනෙකු මියයාම හේතුවෙන් පොලිසිය කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍යනම් එය කිරීමටත්, පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දිය හැකි බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!