27.8 C
Galle

මහ බැංකුවේ පඩිය ගැන නීතිපතිගේ තීරණය

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩල වැටුප 70%කින් වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීන අරමුදල පාර්ලිමේන්තුවට වගකිවයුතු බව ද  එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!