30.2 C
Galle

කෙහෙළිය ඇප ඉල්ලා මහාධිකරණයට ම යයි

Published:

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ ජාවාරමට සම්බන්ධව රිමාන්ඩ් කර සිටින තමන්ට ඇප ලබාදෙන්න යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාධිකරණයට ඇප ඉල්ලුම්පතක් ඉදිරිපත් කෙළ්ය.

රිමාන්ඩ් බාරයේ සිටින තමාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම කළ ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන කෙහෙළිය රඹුක්වැල්ල ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා එමගින් ඉල්ලා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!