29.4 C
Galle

තැන තැන වැසි

Published:

ප්‍රදේශ කිහිපයක අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක මෙලෙස වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

අනිකුත් ප්‍රදේශවල උෂ්ණාධික වියළි කාලගුණික තත්වය දැකිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!