28.9 C
Galle

පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක්, සජබ සමඟ එක්වෙති

Published:

සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු 06 දෙනකු අද (05) සන්ධානගත වෙමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළහ. එම මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානයට එකතු වී ඇත.

මෙලෙස සමගි ජන බලවේගයට එකතු වෙමින් සමගි ජන සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීමට ගිවිසුම්ගත වූයේ ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, කේ.පී.කුමාරසිරි, උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ය.

Related articles

spot_img
error: Content is protected !!