28.9 C
Galle

විදේශිකයෙක් දියේ ගිලී මරුට

Published:

හික්කඩුව ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දියේ ගිලෙමින් සිටි විදේශිකයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන බලපිටිය රෝහලට ගෙනගොස් ඇතත් රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මියගිය විදේශිකයා ලිතුවේනියා ජාතිකයකු වන බවත් ඔහු 57 හැවිරිදි වියේ පසුවූවකු බවත් අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!