28.9 C
Galle

රියදුරු බලපත්‍ර ගොඩගැහිලා

Published:

රියදුරු බලපත්‍ර ලක්ෂ 05ක ප්‍රමාණයක් නිකුත් කළ නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම බලපත්‍ර මුද්‍රණය කරනු ලබන කාර්ඩ්පත් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇත.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසන්නේ මෙම නව  බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් ගතවීමට ඉඩ ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!