28.9 C
Galle

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා, මහින්ද තීරණය කරයි

Published:

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන තීරණය ගැනීමේ බලය සහ එය ප්‍රකාශ කිරීමේ වගකීම ඇත්තේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු කියා සිටියේ ඊයේ (09) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹ දී දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!