30 C
Galle

අධිවේගී ආදායම කෝටි 12 පනී

Published:

අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා යන පුද්ගලයන් අධිවේගී මාර්ග බහුල වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම මාර්ගවල ආදායම පසුගිය දින තුනේ දී රුපියල් කෝටි 12.6ක් වූ බව මාර්ග සංවර්ධන අධකාරිය පවසයි.

පසුගිය 10, 11 සහ 12 දිනන තුනක කාලයේ දී වාහන 366,000ක් පමණ අධිවේගී මාර්ග භාවිතා කිරී‍ම හේතුවෙන් මෙවැනි ආදායමක් ලැබී ඇත.

Related articles

spot_img
error: Content is protected !!