30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 1,272  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,475ති වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,753ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 169
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 72
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 70

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 27
  • සිට්‍රස් වස්කඩුව (R) සමාගම කොටස් මිලියන 13
  • බ්‍රවුනස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිට්‍රස් වස්කඩුව ® සමාගම 100%
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම  24%
  • ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 12%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 305
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 233
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 20ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 05ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 04
  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 11
  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 02
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!