30.5 C
Galle

බාලවයස්කාර දියණියටත්, ඇගේ මිතුරියටත් අතවර කළ පියකු අත්අඩංගුවට

Published:

තම දියණියට සහ ඇගේ මිතුරියට අතවර කළ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවායේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර එම දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ද අතවර කර ඇතැයි ගම්වාසීන් විසින් පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව මූලික විමර්ශනයක් පවත්වා සැකකරු අත්අඩංගුවට ගනුලැබ සිටියි.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!