29.4 C
Galle

ලොකු ලූනු, ඊජිප්තුවෙන්

Published:

ඊජිප්තුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ලූනු ගෙන්විය හැකිදැයි වෙළෙඳ වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නිලින් ප්‍රනාන්දු ඊජිප්තු තානාපතිවරයාගෙන් විමසා ඇත.

ඊජිප්තු තානාපති  Maged Mosleh සහ අමාත්‍යවරයා අතර වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡචාවක් අතරතුර මෙම විමසීම කර ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!