29.4 C
Galle

දකුණ – ලක්ෂ්මන්ට, වයඹ – නසීර්ට

Published:

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි 03 වැනි දා සිය රාජකාරී භාරගැනීමට නියමිතය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙතෙක් හෙබ වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කර ඇති බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලී ගමගේ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!