29.4 C
Galle

මැදමුලනේ දී මහින්ද හමුවීමට, චීන තානාපති යයි

Published:

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) හිදිසියේ වීරකැටියේ මැදමුලනට ගොස් එහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු  සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ද සහභාගී වූහ.

Related articles

spot_img
error: Content is protected !!