29.4 C
Galle

වැලිගම පාසලක් ගිනිගනී

Published:

වැලිගම ගල්බොක්ක පාරේ පිහිටි මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අද (29) සවස ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

එම පාසලේ ගොඩනැගිල්ලක බුර බුරා නැගෙන ගින්න නිවා දැමී සඳහා මාතර මහ නගර සභාවේ ගිනි නිවන රථ ද යොදා ඇති අතර වැලිගම පොලිසිය සහ ප්‍රදේශවාසීණ් එක්ව ගින්න නිවීම සඳහා සහාය දෙමින් සිටියි.

ගින්නට හේතුව හෝ සිදු වූ හානිය හෝ මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!