29.4 C
Galle

අකුණක් වැදී, අයියාත් නංගීත් මරුට

Published:

නිවසකට අකුණු සැර වැදීමෙන් එම නිවසේ සිටි අයියාත් නංගීත් ඊයේ (29) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි 23 හැවිරිදි තරුණයකු සහ 12 හැවිරිදි වියේ පසුවන ඔහුගේ නැගණියයි.

මළ සිරුරු රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!