27 C
Galle

Fox Hill මාරක අනතුර ගැන, අධිකරණය දුන් තීන්දුව

Published:

Fox Hill මෝටර් රථ ධාවන තරඟයේ දී මාරාන්තික අනතුරකට හේතු වූ මෝටර් රථ දෙක අද (30) රුපියල් ලක්ෂ 50 බැගින් වූ බැඳුම්කර 02ක් මත මුදහැරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් එම රථ ධාවකයන් දෙදෙනාට යළි සිතාසියක් ලැබු‍ණහොත් අධිකරණයේ පෙනී සිටින්න යැයි ද නියෝග කළේය.

මෙම නියෝගය ලබාදුන්නේ මාතර හිත්තැටියේ පදිචි රංජිත් උඩුවිට (36) සහ පේරාදෙණිය, මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) දෙදෙනාටය.

දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේ දී මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය විසිනි.

Related articles

spot_img
error: Content is protected !!