27 C
Galle

ඩීසල් අඩු වුණාට, බස් ගාස්තු අඩුවක් නෑ

Published:

බස්ගාස්තු අඩු කළ නොහැකියැයි ද ඩීසල් මිල අඩුවීම ප්‍රමාණවත් නැතැයි ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් ගාස්තු අඩුකිරීමට නම් ඩීසල් මිල රුපියල් 55.00කින් අඩුවිය යුතු බවයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදී ඇති ජූලි 01 වැනිදාට ඉන්ධන මිල අඩුවීම් වාසිය ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!