උසස් පෙළ ප්රතිඵල, මැයි අවසානයේ ? පුවත් Published: May 2, 2024 FacebookTwitterPinterestWhatsApp 2023 උසස් පෙළ විභාගයේ ප්රතිඵල මැයි මස අවසන් සතියේ දී පමණ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගයට පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පුද්ගලික අයදුම්කරුවන් 65,531ක් ලෙස අයදුම්කරුවන් 346,976ක් පෙනී සිට ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්රතිකාරයට පුවත් September 14, 2026 “හොරකම් කළා නම් අම්මා වුණත් ආච්චි වුණත් නීතියට යටයි”, ජනපති අනුර පුවත් September 13, 2026 දළදා වහන්සේ වෙනුවෙන් කිලෝ 86ක අභිනව රන් කරඬුවක් පුවත් September 11, 2026