දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට පුවත්විදෙස් Published: May 26, 2024 FacebookTwitterPinterestWhatsApp දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගිනි නිවන ඒකක විසින් බිළිඳන් 12 දෙනකු නිරුපද්‍රිතව බේරාගෙන තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026 අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට කොටස් වෙළෙඳ පොළ September 4, 2026 කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම පුවත් September 4, 2026